සපුගස්තැන්න ප්‍රදේශයේ නිවසක් විකිණීමට ඇත
ඉඩමේ ප්‍රමාණය 15 පර්චස්
කාමර 3 ක් ඇත
වරෙන්ඩා ව සහිත සම්පූර්ණ සිවිලීම් ඇත
නාන කාමර 1 ඇත
ගේට්ටුවක් සහිත ඉදිරිපස තාප්පය ඇත
ඉඩමේ පිරිසිදු හා පැහැදිලි ජල ළිඳක් ඇත
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිට කිලෝමීටර 2ක් දුරින්
නුවර පාරේ සිට කිලෝමීටර 2 ක් දුරින් නිවස පිහිටා ඇත
විදුලිය සහ දුරකථන පහසුකම් ඇත
සපුගස්තැන්න ප්‍රදේශයේ නිවස පිහිටා ඇත
වැඩි දුර තොරතුරු විමසීමට දුරකතන අංකයට කථා කරන්න
House for sale in Gampaha Sapugastenna
Land size 15 perches
3 bedrooms
Fully furnished with verandah
1 bathroom
Front wall with gate
There is a clean and clear water well on the land 2 km away from the Lyceum International School
The house is located 2 km from the Kandy Road
Electricity and telephone facilities are available
House is located in Sapugastenna
For more information, please call the number