පානදුර නගරයට ඉතා ආසන්නව දිබ්බැද්ද පිහිටි පර්චස් 15 මෙම නිවස ඉක්මනින් විකිනීමට ඇත
Land side
පානදුර town එකට 3km
අඩි 12පාර නිවසට පිවිසුම් ඇත.
පර්චස් 15
කාමර 03🛏️🚪
Bathroom 01🚿🛁
සාලය , 🛋️🖼️ kitchen , ෆැන්ට්රිය
සම්පුරණ ටයිල් කර සිවිලිම් ගසා ඇත.
ලොකු මිදුලක් සහිතයි. 🌴🌳🌵🪴
පිටත kitchan හා barthrooms ඇත.
වාද්දුව නගරයට ම 3.5m🔜
වාහන 2,3 🛺🛵🚘🚐 නතර කර තැබිමේ පහසුකම් ඇත.
සියලු පහසුකම් පයින් යන දුරින් 🚶🏼♀️➡️🚶🏻♂️🚶🏼
පිරිසුදු සින්නක්කර ඔප්පු
( තක්සේරු වටිනාකම ලක්ෂ 125 පමණ.) අත්පිට මුදලට පමණක් ව්කිනේ.