පානදුර _ තල්පිටිය ,,,
උපොෂිතාරාමය පන්සල ආසන්නයේ ඇති මෙම නේවාසික බිම් කොටස හදිසි අවස්යතාවයක් හේතුවෙන් වහාම විකිණීමට තිබේ ,,,,
ගාලුපාරට මීටර් 200 ය් ,
ඉඩමට පැමිනීමට අඩි 15 කොන්ක්රීට් පාර ,
ඉතාමත් වැදගත් නිස්කලංක වටපිටාවක් සහිතයි ,
සියලුම පහසුකම් අතේ දුරින් ,
පිහිටි සමතලා ඉඩමකි ,
නිරවුල් සින්නක්කර ඔප්පු ,
ඉඩම : පර්චස් 15.27 ය්
සාකච්ඡා කල හැකිය .