🚨 පානදුර නගරයට සමීපයෙන් ආදායම් ලැබිය හැකි නිවසක් විකිණීමට ! 🏡💰
පදිංචියටත්... ආයෝජනයකටත්... එකවර ලැබෙන වටිනා අවස්ථාවක්!
📍 පානදුර – ද සිල්වා පාර
✅ පර්චස් 12 🛏️ නිදන කාමර 3 🏠 වෙනම Annex එකක් (අමතර ආදායමක් ලබාගැනීමට සුදුසුයි) 🚿 බාත්රූම් 1 ✨ ටයිල් කර සිවිලිම ගසා නිමවා ඇත 🧱 වටේම තාප්ප සහ ගේට්ටුව 🛣️ අඩි 15 මාර්ගයට මුහුණලා
📍 ගාලු පාරට 1.2 km පමණයි.
📍 හොරණ පාරට 1 km පමණයි.
🌿 නිස්කලංක,ආරක්ෂිත පරිසරයක පිහිටි මෙම දේපල සදහා ඉඩමේ වටිනාකම + නිවස සදහා සුලු වටිනාකමක් පමණක් නියම කර ඇති නිසා මෙය අතපසු නොකළ යුතු අවස්ථාවකි.
💰 මිල: රු. ලක්ෂ 160 (මිල අයිතිකරු සමඟ සාකච්ඡා කළ හැක.)
📞 දැන්ම අමතන්න:
Sachin Property Sales.
🏡 ඔබගේ විශ්වාසවන්ත දේපල සහකරු.