පර්චස් 25.3.
# . ආසන්න වශයෙන් වර්ග අඩි 10,000
# නිදන කාමර 6.
# නාන කාමර 5.
# සේවිකාවන් සඳහා කාමරයක් සහ නාන #කාමරයක් 1.
# විසිත්ත කාමර 4, පැන්ට්රි කාමර 3,
# මුළුතැන්ගෙයි කාමර 3, අනෙකුත් කාමර 5, බහු # බැල්කනි සහ මහල් දෙකෙහිම වෙරන්ඩා
# මෙය මාර්ග දෙකකින් ප්රවේශ විය හැකි
# ගරාජයක් සහිත දෙමහල් නිවසකි
# නිවස සෑම පැත්තකින්ම නකල්ස් හුන්නස්ගිරි
# සහ අනෙකුත් කඳුකරයේ බාධාවකින් තොරව,
# අලංකාර දසුනක් ඇත.. නිවස මහනුවර මහ
# නගර සභා බල ප්රදේශයේ පිහිටා ඇති අතර,
# සියලුම ප්රධාන පාසල් වලට ආසන්නව සහ
# මහනුවර නගරයට කිලෝමීටර 2.5 ක් පමණ
# දුරින් පිහිටා ඇත.
# ජල පද්දති 2, විදුලිය පද්දති 2 යි
# මිල ගනන්, ඉඩමට පමණි.
# මිල කතාකලහැක