# දිගන නගරාසන්නව
# පර්චස් 11 ක් සමග තට්ටු නිවස
# නිදන කාමර හතරයි
# නාන කාමර දෙකක්
# විශාල සාලය
# මුලුතැන්ගෙය
# බැල්කනි
# සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
# වට තාප්ප ගේට්ටුදමා
# පිණිශින් වහලය
# ජලය විදුලිය සහිත
# සින්නක්කර ඔප්පු
# මිල ගනන් කථා කළහැක