House For Sale in Homagama Halbarawa
🏠️🏠️🏠️නිස්කලංක පරිසරයක පිහිටි උසස් අමුද්‍රව්‍ය වලින් නිවැරදි ප්‍රමිතියට සාදන ලද මාස 3ක් පමණ පදිංචි වු නව නිවසක් විකීනීමට තිබේ
👉 ස්ථානය
හෝමාගම හල්බරාව
♦️ අංගසම්පූර්ණ නව නිවසක්
🔴 පර්චස් 7.8 ඉඩමක ඉදිකර ඇත.
🔴 කාමර 3
🔴 බාත් රූම් 1
🔴 ආලින්දය
🔴 වාහන නවතා තැබීමේ පහසුව
🔴 තේක්ක පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය..
🔴 සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
🔴 ජල විදුලිය සහිතය
🔴 මායිම් බිත්ති නැත
🔴 අඩි 20 පාර
🔴වට තාප්ප රෝලර්ඩෝ ගේට්ටු
✅ හෝමගම හල්බරාව බස් පාරට 200
✅ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට විනාඩි 15
♦️ මිල ලක්ෂ 125