හෝමාගම බෙරුකැටියේ නිවසක් විකිණීමට ඇත. එම ඉඩමෙහිම වෙනම වර්ග අඩි 250ක ඇනෙක්සියක් ද ඇත.
🏘️ නිවස
▪️සාලය වර්ග අඩි 214' 6"
▪️පලමු කාමරය වර්ග අඩි 143
▪️දෙවන කාමරය වර්ග අඩි 102
▪️තෙවන කාමරය වර්ග අඩි 90
▪️බාත්රූම් අංගසම්පූර්ණ වර්ග අඩි 38
▪️මුළුතැන්ගෙය වර්ග අඩි 181
▪️පැසෙන්ජර් වර්ග අඩි 54
▪️වැරන්ඩාව වර්ග අඩි 220