ගම්පහ නගරසබා සීමාවෙන් ගoවතුර ආපදාවක් නොමැති පිවිසුම් මාර්ග කිහිපයක්ම ඇති දෙමහල් නිවසක්
ගම්පහ සියලු පහසුකම් සහිත නිවසක් විකිනීමට
🔹 සම්පූර්ණ වර්ග අඩි 3000යි.
🔹නිදන කාමර 4යි
🔹නාන කාමර 2යි.
🔹මුලු නිවසටම පිනිෂින් සිවිලිම
🔹සාලය ගබඩා කාමරය
🔹 සම්පූර්ණ මුලු නිවසම ටයිල් කරඇත.
🔹 ප්‍රැන්ටිය කුකර් එක සම ග්‍රැනයිට් කර ඇත.
🔹එළියෙන්ද මුලුතැන්ගෙයක් ඇත.
🔹වටතාප්ප සමග ගේට්ටු සවිකර ඇත.
🔹ඉහළ මාලයේ t.v ලොබියක් ඇත.
පර් 12.50යි.
🔹 ගම්පහ විජයපාරෙන් නගරයට 1.5km
🔹 සුමේඨ විදුහල අසලට 500m
🔹 විසාඛා පාරෙන් 1km
🔹 උසාවිය අසල ච්ර්තා පාරෙන් 1km
මිල රු 37,500,000/=
අමතන්න 0714756024
නිවස බලා මිලගනන් සාකජ්ජා කරගත හැක
අතර මැදියන් අනවශ්‍ය යි.
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද් සමාගම