ගම්පහ යක්කල නුවරපාරට මීටර් 800යි.ව්යාපාරික හා නේවාසික බිම්කොටස් පැය 24පුරා ආරෂිත පහසුකම් ,ඉඩම තුළ සියලුම මාර්ග කාපට් සහිතයි.
නලජලය ලබා දී ඇත. තෙකලා විදුලිය ලබාදී ඇත.
ගම්පහ මහනගරසබා සීමාවෙන් පදිංචිටයට හා
ආයෝනයට ව්යාපාරික හා නේවාසික බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%යි.ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව කැමතිවිදිහට වසරකින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 5/10/15/20 ක් හෝ 25 සඳහා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්