නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන වෙන්කරවා ගන්න. පර්චස් 10ක නිවහනක් සමඟින් සුපිරි පහසුකම් රැසක අත්දැකීම දැන් ඔබේ කරගන්න.
🏊♂️ Swimming pool (Infinity Pool)
🏋️♂️ GYM
🏡 Club House
🚶🏻♀️ Jogging Path
⛹🏻♂️ Kids Play Area
🚧 Gated Community
🔒 24 Hour Security
✅ නල ජලය, තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් කාණු පද්ධති / තෙකලා විදුලිය / නිරවුල් ඔප්පු
🚗 කාර්පට් ඇතිරූ පුළුල් මාර්ග
📍 කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 20යි
💵 මිල ලක්ෂ 139 සිට
✅ අවශ්‍ය අයුරින් බැංකු ණය හා ගෙවීමේ ක්‍රම සපයා දිය හැක
*කොන්දේසි සහිතයි