කොළඹ තියෙන Apartment එකක Vibe එක දැන් දොම්පේ නගරයෙන්. අපගේ The Grand - Dompe නිවාස ව්‍යාපෘතියෙන් නිවසක් වෙන්කරවාගන්න.
🏊♂️ Infinity Pool
🏋️♂️ GYM
🏡 Club House
🚶♀️ Jogging Tracks
⛹️♂️ Dedicated Kids’ Play Area
🔒 පැය 24 පුරා ආරක්ෂාව
✅ නල ජලය හා තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් කාණු පද්ධති
🚗 තාර යෙදූ පුලුල් මාර්ග
🏦 බැංකු ණය පහසුකම්
✅ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම
💰 මිල ලක්ෂ 165 සිට ඉහළට
📍 කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 20යි