කිරිඳිවැල | කොළඹ , දෙල්ගොඩ ප්‍රධාන බස් පාරට සමීපයෙන් , පරංගොඩ ප්‍රදේශයේ ඉදිකර ඇති අගනා තනි මහල් නිවසක ඉක්මනින් විකිණීමට
• ඉඩමේ ප්‍රමාණය : පර්චස් 15 ( සින්නක්කර බිම් කොටස)
- මුළු නිවසම සම්පුර්ණයෙන් ටයිල් කර සිවිලිම් ගසා ඇත
- නිවස ,
• නිදනකාමර : 03
• නානකාමර : 01
• ඉඩකඩ ඇති සාලයකින් , කෑම කාමරයකින් සහ මුලුතැන්ගෙයකින් නිවස සමන්විත වේ.
- අඩි 15කින් යුත් ප්‍රවේශ මාර්ගයකින්ද සමනවිත වේ
- ළිං සහ නළ ජලය සහිතයි
- පිරිසිදු සින්නක්කර ඔප්පු
• කිරිඳිවැල - කොළඹ බස් පාරට : 100m
• පූගොඩ - කොළඹ , පූගොඩ - ගම්පහ , දෙකටන - කොළඹ බස් පාරට : 500m
- ඉක්මනින් විකිණීමට
- වැඩි විස්තර සඳහා අමතන්න
- මිල ගණන් සාකච්ඡා කරගත හැක
- බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.