🫰නව නිවසක් සොයන ඔබටයි මේ වටිනා අවස්ථාව.......🖤
📌පර්චස් 12 ක නිස්කලංක පරිසරයක පිහිටි ,
කිසිවෙක් පදිංචි නොවූ අලුත්ම නිවසක්.
⭐️බස්නාහිර පළාත
⭐️ගම්පහ දිස්ත්රික්කය
📌ගංවතුර හා කිසිදු ආපදාවකට හසු නොවේ.
🏡ඉඩමේ සිට ,
✳️මිනුවන්ගොඩට 7Km
✳️ගම්පහට 7.5Km
✳️වේයන්ගොඩට 8Km
✳️කටුනායක ගුවන්තොටුපොලට විනාඩි 20යි.
✳️ගම්පහ මරදගහමුල ( 982 ) බස් පාරට 500m
🚰ජල හා💡විදුලි පහසුකම් සහිතයි.
📌අංග සම්පූර්ණයෙන්ම නිම කල මෙම නිවසෙහි,
✳️විසිත්ත කාමරය
✳️ නිදන කාමර: 03යි
✳️කෑම කාමර : 01 යි
✳️නාන කාමර : 01 යි
✳️වැරැන්ඩාව
✳️ නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර සිවිලිම් කර ඇත.
✳️එකවර වාහන 04ක් 05 ක් පමණ නැවැත්විය හැකිය(parking space)
✳️සම්පූර්ණ වට තාප්ප ගසා ඇත.
✳️ තාර යෙදූ පුළුල් මාර්ගය සහිතව.
📌නිරවුල් ඔප්පු සහිතයි.
💸මිල - ලක්ෂ 92
☎️ වැඩි විස්තර සඳහා අමතන්න
♦️ගැනුම්කරුවන් පමණක් අමතන්න.