හොරණ මතුගම 285 මාර්ගයේ දෙමොදර හන්දියේ සිට දකුණට 500m පමණ යන විට සෞම්‍යගම. දොර ජනේල්ද ඇත.මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකිණීමට අවශ්‍යය. බුලත්සිංහල නගරයට කිලෝමීටර් හතරක් පමණ ආසන්නයෙන් සෞම්‍ය පරිසරයක පිහිටා ඇත. ජලගැලීම් නැත. කතා කර මිල ගණන් වෙනස් කරගත හැකියි.