හෝමාගම හල්බරාව වැදගත් නිදහස් පරිසරයක. ඉහලම තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිමකරන ලද අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 10 යි. නිදන කාමර 3 යි. ආලින්දය කෑම කාමරය ප්‍රැන්ට්‍රි කබඩ් සහිත අලංකාර මුලුතැන් ගෙය. නාන කාමර 2 යි. ( ඇටෑච් සහ කොමන් ) අවශ්‍යය නම් මෙම නිවස පිටතින් නාන කාමරයක් සාදා දිය හැක. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. අලංකාර ගෙමිදුල නල ජලය. වට තාප්පය සහ රොලර් ගේට් සවිකර ඇත. අඩි 20 තාර පාර. හෝමාගම හල්බරාව බස් පාරට 200m. 280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2.5km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km. මෙම ඉඩම සහ නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 170 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්‍යයි