හෝමගම හල්බරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. . පර්චස් 10 යි. නිදන කාමර 3යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය . මෙම නිවස ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. වර්ග අඩි 1190 ක් විශාල නිවසකි. වාහන 2 ක් නැවැත්වීමට පුළුවන්. නල ජලය ඇත. හල්බරාව හොමාගම බස් පාරට 40m. මොරගහහේන නගරයට 2.5 යි. km. 280 මහරගම හොරණ බස්පාරට 2km. මිල ලක්ෂ 105යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. අත්පිට මුදලට පමණයි . . බෙුා්කර්වරුන් අනවශ්යයි.