හෝමාගම ගොඩගම හන්දියට ලගින්ම වැදගත් සහ නිදහස් පරිසරයක නව නිවසක්. විකිනීමට ඇත. 0714844166.
පර්චස් 10
නිදන කාමර 03
විශාල ආලින්දය
අලංකාර මුළුතැන් ගෙය
අලංකාර නානකාමර 2යි. (ඇටෑච් සහ කොමන්)
පිටත නාන කාමරය ඇත.
මෙම නිවස සම්පූර්න ටයිල් කර ඇත.
ෆිනිෂින් වහල ගසා ඇත
අලංකාර ගෙමිදුල.
නල ජලය.
වට තාාප්පය දමා රෝල්ර් ගේට් දමා ඇත.
හයිලෙවෙල් පාරට සහ ගොඩගම හන්දියට 1.5km.
හෝමාගම නගරයට 4km.
පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 7km.
මිල ලක්ෂ 225 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. 0714844166. 0705011780. බෙුා්කර්වරුන් අනවශ්යයි.