හෝමාගම පිටිපන දෙල්ගහකන්ද වැදගත් සහ නිදහස් අලංකාර පරිසරයක නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 7යි. නිදන කාමර 3 ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමර2යි. ( ඇටෑච් සහ කොමන් ). මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. නල ජලය විදුලිය ටෙලිකොම් පහසුකම් සහිතයි. රෝලර් ගේට් ඇත 129 කොට්ටාව මොරගහහේන ප්රධාන බස්පාරට 200m. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 3 km. පිටිපන හන්දියට සහ හයිලෙවෙල් පාරට 5km. ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර COC ලබාගෙන ඇත. මිල ලක්ෂ 160 යි. මිල ගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.