හෝමාගම නගරයට ආසන්නව නිවාස සංකීර්ණයක සියළුම ගෘහ භාණ්ඩ සමග තෙමහල් නිවසක් විකිනීමට ඇත. වැදගත් පරිසරයකි විශාල ආලින්ද 3යි. නිදන කාමර 3 යි ( A /C) මුලුතැන් ගෙය නාන කාමර 4යි. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර ඇත. නිදහස් පරිසරයකි පිහිනුම් තටාකය සහ ඇවිදින මන්තීරු සහිත නිවාස සංකීර්ණයකි. සිකුරිටි ආරක්ෂාව සහිතයි. හෝමාගම නගරයට 800m. මිල ලක්ෂ 285 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්යයි