හෝමාගම හල්බරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 7.5 යි. නිදන කාමර 3 යි විශාල ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය. නාන කාමරය. පිටත නාන කාමරය වැරෙන්ඩාව. මෙම නිවසහි විශාලත්වය වර්ග අඩි 1100 කි. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. අලංකාර ගෙමිදුල නල ජලය විදුලිය පහසුකම් සහිතයි.වට තාප්ප දමා ගේට්ටු දමා ඇත. අඩි 30 පාර. හෝමාගම හල්බරාව බස් පාරට 50m. පෙරවරු 5 සිට රාත්රි 10.30 දක්වා බස් දාවනයවේ. මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5.5km. හෝමාගම නගරයට 11km මොරගහහේන නගරයට 2.5km. මිල ලක්ෂ 88යි. මිල ගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්යයි.