හෝමාගම තලගල අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 11 යි. නිදන කාමර 3 යි. විශාල ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. නල ජලය විදුලිය පහසුකම් සහිතයි. 280 මහරගම හොරණ බස්පාරට සහ 128 කොට්ටාව තලගල බස් ස්ටෑන්ඩ් එකට 300m. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4 km. මෙම ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර ඇත. මිල ලක්ෂ 139 යි. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.