පර්චස්10.5 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 5 ක් සහා bathroom 3 ක් ඇත
වහන දෙකක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවසේ සිට 164 බස් පාරට පෙනෙන දුරින් පිහිටා ඇත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක