පර්චස් 18ක ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත.කළුතර මතුගම බස් පාරට විනාඩි 2 කින් සහ සියළු පහසුකම් සහිත මතුගම නගරය ට විනාඩි 5 කින් ලගා විය හැක.
නිවස සාලය/කෑම කාමරය/කුස්සිය සහ කාමර දෙකකින් සමන්විත වන අතර වැසිකිළි සහ නාන ස්ථානය වෙනම පිහිටා ඇත.තාප්ප ගසා නැත.
නිරවුල් ඔප්පු/ ළිං ජලය/ විදුලිය සහිත පොල් සහ නැදුන් ගස් පිහිටි සරු ඉඩමක් වේ.
වැඩිදුර විස්තර සදහා අංකය අමතන්න.