🏡 කැලණිය ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත.
කොළඹට විනාඩි 15යින් හා කැලණි විහාරයට ඉතා ආසන්නතම ප්‍රදේශයක ඔබගේම දේපළක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්!
📍 ස්ථානය: කැලණිය
• බියගම පාරට සමීපව
• වරගොඩ පාරට ආසන්නව
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 7.5
🏠 නිවසේ විශේෂාංග:
• නිදන කාමර 2
• නාන කාමර 1
• විසිත්ත කාමර 1
• වාහන 2ක් නවත්වා ගැනීමට පහසුකම්
💰 මිල: මුළු වටිනාකම ලක්ෂ 135
විදේශගත වන බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
📌අලෙවි සහයකවරුන් අනවශ්‍යයි. ගැනුම්කරුවන් පමණක් අමතන්න.
📞විමසීම්-
උදේ 10න් පසුව අමතන්න.