කැලණිය පිලපිටියේ අංග සම්පුර්ණ දෙමහල් නිවස විකිණීමට
පළමු මහල කාමර 4 ක් සහ බාත්රූම් 02 ක් වේ .
දෙවන මහල anex එකක් ලෙස කුලියට ලබා දීමට හැක.
ඉඩම වටා තාප්ප ගසා ඇත
ජල, විදුලිය සහිතයි
කොළඹ - බියගම ප්‍රධාන පාරට 300m
කැලණිය රජ මහා විහාරයට 1km
කැලණිය Campus 2km
පෑලියගොඩ පිවිසුමට 1 1/2km
කඩුවෙල පිවිසුමට 8km
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට 1km
St. Paul's බාලිකා මහා විද්‍යාලයට 1km
වැඩි විස්තර සඳහා අමතන්න .......