ගම්පහ දිස්ත්රික්කයේ මීරිගම , දංඕවිට
පර්චස් 24.5 ක ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිණීමට
නිවසෙහි විස්තර -
වැරැන්ඩාව
සාලය
නිදන කාමර 3
කෑම කාමරය
කුස්සිය
නාන කාමරය ( නිවසට පිටතින් පිහිටා ඇත)
සිවිලිම් ගසා ටයිල් කර ඇත
කොළඹ නුවර ප්රධාන මාර්ගයට විනාඩි 5 ක දුරින්ද මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයට විනාඩි 20 ක දුරින්ද නිවස පිහිටා ඇත
මිල - 6,000,000