පස්යාල – මීරිගම | ඉදිපරපෙ View Point 🌳🏡
📏 පර්චස් 40 | ඉඩම + නිවස | 3BD
💰 මිල – ලක්ෂ 88 යි
🚍 Nittambuwa–Mirigama Road වෙත මීටර් 450
🚗 Mirigama Expressway Interchange වෙත කි.මී. 5
🚉 දුම්රිය ස්ථානය හා නගරයට කි.මී. 3.5
🛣️ Colombo–Kandy Road (පස්යාල හංදිය) වෙත කි.මී. 7
🏠 නිවසේ විශේෂාංග:
🛏️ නිදන කාමර 3
🛋️ සාලය
🍳 කුස්සිය & කෑම කාමරය
🛁 නාන කාමරය
🌿 වැරැන්ඩාව
🍽️ පිටත කුස්සිය
🚽 ටොයිලට්
🧱 වට තාප්පය සහ 🚪 ගේට්ටුව
💡 පහසුකම්:
💧 නල ජලය
💧 උල්පත් ජලය
⚡ විදුලිය
🛣️ අඩි 20 / 15 මාර්ගය
✅ අනුමත පිඹුරුපත්
📜 සින්නක්කර අයිතිය
📌 Ref : EE SA H 8823