මිගමුව - කොච්චිකඩේ නගරයේ සිට 1km දුරින් මඩම්පැල්ල පාරේ තෝප්පුව කුරැස කණුව අසල තෝප්පුව ග්රාමිය බැංකු ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි සාලය, කාමර 2 , මුළුතැන්ගෙය, නානකාමරය සහිත නිවස කුලිවට දිමට ඇත.
වෙනමම ටොයිලට් එකක් ඇත.
ඉදිරිපස— පිටුපස කොරිඩෝ ඇත
මාසික කුලිය 35000/=
අත්තිකාරම් මුදල 200000/=