හෝමාගම කිරිවත්තුඩුව, අඹගස් හන්දියේ නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම සමග නිවස ඉතා ඉක්මනින් විකිනීමට,
පර්චස් 20 ඉඩම
නිදන කාමර 02
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 02 ( ඇතුලත සහ පිටත)
ස්ලැබ් එකක් සහිතයි
වෙන්ව ඉදිකර ඇති ව්‍යාපාරයකට සුදුසු කාමරයක්
වට තාප්ප
දියගම හන්දියට 2km
කහතුඩුව අධිවේගී පිවිසුමට 2.7km
නිරවුල් ඔප්පු සහිතයි