පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආසන්නයෙන් අංගසම්පූර්ණ තනි මහල් නිවසක් විකිණීමට ඇත.
🏠 නිවස
👉 පරත්ත ප්‍රධාන බස් පාරට 100M
👉 පානදුර - පරත්ත පරණ ගාලු පාරට 900M
👉 පර්චස් 7.6
👉 වාහන දෙකක් පහසුවෙන් නැවැත්විය හැකි වත්තක්
👉 නිදන කාමර 2
👉 ඇටෑච් බාත් රූම් + වැසිකිළියක්,
👉 කුස්සිය , සාලය සහ ඉදිරිපස වැරැණ්ඩාව
📔 පිරිසිදු ඔප්පු
💰 මිල ලක්ෂ 98/- (මිළ සාකච්ඡා කළ හැක)