වාද්දුව තල්පිටියේ කුඩා නිවසක් කුලියට දීමට තිබේ. නිවස සාලය, කාමර 01, පැන්ට්රිය සහ නානකාමරය සහිතයි. මාසික කුලිය රු. 20000/- වටේට තාප්පය සහිතයි.