පවුලකට හෝ ව්යාපාරික භාවිතයට සුදුසු
කාමර 4ක් සහිත විශාල නිවසක් – කුස්සිය, ආපනශාලාව, ලොබිය සහිතව සමස්ත වශයෙන් වර්ග අඩි 2000ක් පමණ.
ගරාජයක්ද ඇත.
පවුලකට හෝ ව්යාපාරික අරමුණකට භාවිතා කළ හැක.
මාසික කුලිය: රු. 38000 (පවුලකට)
House for Rent-
Ideal for Family or Commercial Use
Spacious house with 4 bedrooms, kitchen, dining area, and lobby — total about 2000 sqft.
The property includes a vehicle garage and is located in a convenient area.
Suitable for both family residence or commercial purposes.
Monthly Rent: Rs. 38000 (for family)