කොළඹ - අව්ස්සාවේල්ල හයිලෙවල් පාරේ අංක 122 බස් මාර්ගයේ, සියලු පහසුකම් සහිත, පහත්ගම නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, හයිලෙවල් පාරට යාබදව පිහිටි නිවස බදුදීමට ඇත. මාසික කුලිය රු: 45,000/= කි. මාස 4 ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි.
3 Bedrooms
2 Living rooms
1 Bathroom
Kitchen