* නුගේගොඩ ජයසිංහ පාරේ පිහිටා ඇති දෙමහල් නිවසක උඩුමහලකී* පිරිමි ළමුන් පස්දෙනෙක් සඳහා නවාතැන් පහසුකම් ඇත *ඇඳ ඇතිරිලි පහසුකම් සහිතව ලබා දෙනු ඇත එක් ළමයෙක් සඳහා රුපියල් 15000ක මුදලක් ඇය කෙරේ ළමයි පස් දෙනකු එකතුව ගැනීමට හැක *ජල විදුලි පහසුකම් වෙන් වශයෙන් ඇත *නුගේගොඩ මංසන්ධියට මීටර් දෙසීයක් නුදුරින් පිහිටා ඇත *සියලුම පහසුකම් සහිතය *අත්තිකාරම් මුදල් මාස හතරක අවශ්‍ය වේ තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍යය