🔶️ පිහිටීම: කඳවල. මීගමුව - ගිරිඋල්ල ප්රධාන පාරට (කටාන පාරට) මීටර 25ක දුරින් පිහිටා ඇත. පාරේ සිට 2වැනි ඉඩම.
🔶️ වර්ග අඩි 4350
🔶️ පර්චස් 15
🔶️ ගඩොල් බිත්ති (9")
🔶️ නිදන කාමර 5 (නිදන කාමර 4 සහ සර්වන්ට් රෑම් 1)
🔶️ මාස්ටර් බෙඩ් රෑම් (A/C, Attached bathroom)
🔶️ බාත්රෑම් 2
🔶️ වැරෙන්ඩා
🔶️ විශාල මැද සාලය සහ කෑම කාමරය
🔶️ පැන්ට්රිය
🔶️ කුස්සිය
🔶️ රෙදි සෝදන කාමරය (Washing machine එක තැබීමට)
🔶️ උණු වතුර
🔶️ ගරාජ් - වාහන 4ක් පාක් කළ හැකියි
🔶️ උඩ තට්ටුවට ස්ලැබ් එක දමා කාමරයක් සදා ඇත
🔶️ Roller Door
🔶️ ඉඩම වටේට උස තාප්පය
🔶️ විවිධ පල දරන පළතුරු ගස් ඉඩමෙහි සිටුවා ඇත.
------------------------------------------------------------------
🔶️Location: 25m to Negombo - Giriulla Main Road (Katana Road); 2nd land from the main road
🔶️ 4350 sq ft
🔶️ 15 perches
🔶️ Brick walls (9")
🔶️ 5 Bedrooms (4 Bedrooms & 1 servant room)
🔶️ Master bedroom with A/C & an attached bathroom
🔶️ 2 bathrooms
🔶️ Verandah
🔶️ Spacious living room with dining area
🔶️ Pantry
🔶️ Kitchen
🔶️ Laundry room
🔶️ Hot water
🔶️ Slab with a room upstairs
🔶️ Roller Door
🔶️ Garage (can accommodate 4 vehicles)
🔶️ High boundary walls around the land
🔶️ Various fruit trees have been already planted in the garden