මීගමුව, කිඹුලාපිටිය පාරේ, D.P. ගුණසේකර මාවතේ නිවසක් කූලීයට දීමට ඇත.
# ඇක්වා ඇඟලුම් කර්මාන්තශාලාව ආසන්නයේ
# සසෙක්ස් ජාත්‍යන්තර පාසලට 1km
# ආවේ මරියා විද්‍යාලය, මාරිස්ටෙලා විද්‍යාලය ආසන්නයේ
# නිදන කාමර 03, ඇටෑච් බාත්රූම් 01, ටොයිලට් 01
# කෑම කාමරය, සාලය, මුලුතැන්ගෙය
# නල ජලය, විදුලිය ඇත
# වටේට තාප්පය ගසා ගේට්ටුව දමා ඇත
# සියලුම නාගරික පහසුකම් ඉතා ආසන්නයේ