මාස 06 ක key money අවශ්‍යයි
කාමර 03
විශාල සාලය
කෑම කාමර 01
නාන කාමර 01
කුස්සිය සමග
ස්ලැබ් සහ ගේට්ටු සහිතයි
ප්‍රධාන මාර්ගයට 75M
දිගන විලේජ් අසල දිගන නගරයට ඉතා ආසන්නයේ සියලු පහසුකම් සහිතව අංග සම්පූර්ණ තනි වත්තේ නිවසක් ඉතා ඉක්මනින් කුලියට දීමට ඇත