# පල්ලකැලේ BOI කලාපය ආසන්නයේ
# දිගන මහනුවර බස් පාරට මී 150 යි
# පර්චස් 15ක ඉඩම
# නිවස, කාමර දෙකක්
# සාලය
# මුලුතැන්ගෙය
# නාන කාමරය
# ජලය විදුලිය සහිතයි
# සින්නක්කර ඔප්පු
# ස්වභාවික විපත් වලින් තොරව
# මිල ගනන් කථා කළහැක