ඉංගිරියේ වටිනා තනි මහල් නිවසක් කුලියට දීමට ඇත.
පරචස් 19.5ක් ඇත.
හොරණ - ඉංගිරිය ප්‍රධාන පාර ට දුර මීටර් 75 ක් පමණ
(ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
ආලින්දය
සාලය
නිදන කාමර 02
කෑම කාමරය
මුළුතැන්ගෙය (පැන්ට්‍රි කබඩ් සහිත)
ඇතුළත නාන කාමරය
පිටත නාන කාමරය
ගරාජය
ජල සහ විදුලි පහසුකම් ඇත.
ටයිල් කර ඇත, සම්පූර්ණ නිවසේම සිවිලිම ගසා ඇත.
මාසික කුලිය 30,000/=
මාස 10ක අතිතිකාරම් මුදලක් අවශ්‍යයි. ( සාකච්ඡා කළ හැක )
වැඩි විස්තර සඳහා අමතන්න -