🏠අංග සම්පූර්ණ නවීන නිවසක් හඳපාන්ගොඩ හන්දියට ආසන්නයෙන්...
🚃අංග සම්පූර්ණ නවීන නිවසක් හඳපාන්ගොඩ හන්දියට ආසන්නයෙන්...
🛣️125 බස් පාරට පේන දුරින් ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා ඉදි කරන ලද අංග සම්පූර්ණ නවීන නිවස විකිණීමට.
🏡ඉඩම පර්චස් 22 1/2 කි.
Perches 22 1/2
සියලු සැලසුම් අනුමත කර ඇත.
🏘️නිවස වර්ග අඩි 1600 කි.
1600 Sqft
🛖නිදන කාමර 04 (Bedroom 04)
🛖අංග සම්පූර්ණ නාන කාමර 02 (Complete Bathroom 02)
🛖සාලය ( Living Area)
🛖කෑම කාමරය (Dinning Area)
🛖මුළුතැන්ගෙය (Kitchen)
🛖පිටත මුළුතැන්ගෙය (Outside Kitchen)
🛖වැරැන්ඩාව (Varenda)
🛖ඉතාම පහසුවෙන් වාහන 02ක් නැවැත්විය හැකි ගරාජය. (02 Vehicle Parking Space)
🏔️නිස්කලංක පරිසරය
Decent Environment
🚃කොළඹ ඉංගිරිය බස් මාර්ගයට 50M
50M to Colombo Ingiriya Bus Route
💰මිල ලක්ෂ 180 කි.
Price 180 Lakhs
💸මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
Price can be Negotiate