*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙමහල් නිවසක උඩුමහලකි* ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර් 100ක් මුදුරින් පිහිටා ඇත* වාහනයක් නැවැත්වීමේ හැකියාව ඇත* ජල ,විදුලි පහසුකම් වෙන් වශයෙන් ඇත *අත්තිකාරම් මුදල් මාස පහක අවශ්‍ය වේ *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය වේ