දඹුල්ලේ සිට කණ්ඩලම පාරේ 2kmක් දුරින් පිහිටි සුඛෝපභෝගී නිවස වහාම කුලියට දෙනු ලැබේ . කාමර 3ක් , සාලය , මුලුතැන්ගෙය , කෑම කාමරය ,නාන කාමරය ,ගරාජය ,අලංකාර ගෙමිදුලකින් සමන්විත වේ. ප්රධාන කාමරය වායු සමීකරණය කර ඇත.නාන කාමරයේ hot water .6×5 ඇද සහ මෙට්ටය , 6×3 ඇද සහ මෙට්ටය ,6×4 ඇද සහ මෙට්ටය , කණ්ණාඩි මේසය , කුඩා ශීතකරනය ,සිවිලිම් ෆෑන් යන භාණ්ඩ ද ලබා දෙනු ලැබේ .fiber connection .දඹුල්ල නගරයට විනාඩි 10කින් ළඟා විය හැක .