බියගම මල්වාන පාර අසල නිවස පිහිටා ඇත.
සාලයක්, නිදන කාමර 3ක්, නාන කාමරයක්, කෑම කාමරයක් සහ මුළුතැන්ගෙයක්
මෝටර් කල ළිං ජලය, විදුලිය වෙනම
මාසික කුලිය රු.40 000
මාස 4 ක අත්තිකාරම් මුදල්
හොඳ නේවාසික ප්රදේශයක්
බියගම වෙලදකලාපයට (Mas Holding ) කිලෝමීටර 1.2 ක් දුරින් නිවස පිහිටා ඇත.
වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න.