බියගම සියඹලාපේ ගල හිටියාව තනි නිවසක් කුලියට දීමට ඇත
සාලය
කෑම කාමරය
මුළුතැන් ගෙය පැන්ට්රි කබඩ් සහිත
නාන කාමරය
සාලය ටයිල් කර ඇත
තාප්ප ඇත ගේට්ටු සහිතයි.
cctv කැමරා ඇත
ගංවතුර අවදානම් නැත
වාහන එකක් දැමීමේ පහසුකම ඇත බියගම කොළඹ ප්රධාන පාරට 900m සියඹලා පේ කිරිබත්ගොඩ සමෘද්ධි මාවත පාරට 900m
බියගම ආයෝජන කලාපයට 2km කිරිබත්ගොඩ නගරයට 6km
කඩුවෙල නගරයට 4km
බියගම අධිවේගී පිවිසුමට 4km
අත්තිකාරම් මාස හතරයි