පාදුක්ක නගරයේ සිට කිලෝමීටර් 3.5 ක් දුරින් කුලියට දීමට ඇති නිවස. නිදන කාමර 2 ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, නාන කාමරයක් සහිත ග්‍රාමීය ප්‍රදේශයක නිවස. පිරිසිදු ළිං ජලය ලබා ගත හැකිය. මාස 3 ක මූලික මුදල් අවශ්‍යයි.