නිවසක දෛනික කටයුතු සඳහා විශ්වාසනීය හා පළපුරුදු සේවිකාවක් අවශ්‍යයි.
සුදුසුකම්
නිවස පිරිසිදු කිරීම පිළිබඳ පළපුරුද්ද
ඇදුම් මැදීමේ (ඉස්තිරික්ක) කිරීමේ හැකියාව
විශ්වාසනීය, වගකිවයුතු පුද්ගලයෙක් විය යුතුය
ස්ත්‍රී අයදුම්කරුවන්කට ප්‍රමුඛතාවය
සතිපතා දින 5ක්
වැඩ කරන වේලාව සාකච්ඡා කර ගත හැක
වැටුප් පළපුරුද්ද අනුව සාකච්ඡා කර ගත හැක
සම්බන්ධ වීමට හා වැඩි විස්තර සඳහා අමතන්න.