පිටත කුස්සියක් ,නාන කාමරයක් ද සහිත ව ගරාජ් එකක්ද පිටත ගබඩාකාමරයක් ද , අල්පොන්සොඅඹ හා පොල් ගස් සහිත ඉඩම ද ඇත.ජල විදුලි පහසුකම් ඇත.නිරවුල් සින්නක්කර ඔප්පු.හලාවත නගරයේ සිට 6km දුරින් ද කුරුණෑගල හලාවත මාර්ගයේ සිට 1km දුරින් ද නිවස පිහිටා ඇත.