හලාවත කොලඹ මහා මාර්ගය අසලම නිස්කලංක පරිසරයක පිහිටි සාරවත් පර්චස් 67 ක බිම් කැබැල්ලක් විකිණීමට
හලාවත කොලඹ මහා මාර්ගයට 100M පමණ දුරින් පිහිටා ඇත.
වරකට ගෙඩි 500ක් පමණ ලැබෙන මෑතක දී පීදෙන ලද පොල් වගාවකින් ද සමන්විත යි.
ජල නල පහසුකම් සහිතයි.
කාක්කපල්ලිය නගරයට 500M යි.
එක් පසකින් තාප්පයකින් සම්පූර්ණයෙන්ම වට වී ඇත.
සින්නක්කර ඔප්පු
නිස්කලංක පරිසරයක පිහිටා ඇත.