# සියළු අංශ සදහා සේවකයන් අවශ්‍යයි .
# විදේශිකයන් පැමිණෙන සංචාරක නිවාඩු නිකේතන පහක් සදහා ඇබෑර්තු ඇත .
# හොටෙල් රෙස්ටූරන්ට් එකක සේවය කල ඇති අය විශේෂයි .
# නුපුහුණු අයත් අවශ්‍යයි .
# උඩවලව තංගල්ල කතරගම මාතර ගාල්ල කොටුව පිහිටි තරු පංතියේ සංචාරක නිවාඩු නිකේතනයකට නැවතී සේවය කිරීමට හැකියාව ඇති සේවකයන් අවශ්‍යයි .
# ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් හිමිවේ .
ආහාර පාන සමගින් නවාතැන් ලබාදේ .
# මාසික ඉහළ වැටුපක් ලබාගත හැකිය .
# සුදුසුකම් හා දක්ෂතාවය , හෝ ට්‍රේනින් අය අයද පැමිණ වැටුප් දීමනාවන් සාකච්ඡා කරගත හැකිය .
# මාසික නිවාඩු 05 සමගින් ශිෆ්ට් ක්‍රමයට සේවා
# උඩවලව තංගල්ල කතරගම දික්වැල්ල මාතර හම්බන්තොට රන්න තිස්සමහාරාමය තනමල්විල ඇඹිලිපිටිය සූරිය වැව ප්‍රදේශය ක පදිංචි කරුවන් නම් විශේෂයි.
# ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කර හැකිය .
අද්යපන සුදුසුකම් ඇති අය සහ
අද්යපන සුදුසුකම් නොමැති පිරිමි අයද අවශ්‍යයි .
077 - 40 76 511
අමතා සතියේ දිනයක අයදුම් පතක් සමගින් පැමිණෙන්න .
09.00 AM
04.00PM
INTERVIEW - GALLE